spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජංගම දුරකථන සහ උපාංග මිල ගණන් ජනවාරියේ සිට ඉහළට

ලබන වසරේ මුල සිට ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයනකරුවන් පවසනවා.

ජනවාරි මාසයේ සිට වැට් බද්ධ වැඩිකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව ජංගම දුරකථන සහ උපාංග වල මිල ගණන් 18% කින් පමණ හළ යනු ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මෙතෙක් ජංගම දුරකථන සහ උපාංග වැට් බද්ධ සඳහා ඇතුළත් කර නොතිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?