චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන් අභාවප්‍රාප්තවෙයි

ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ නීතිඥ සමන් වීරමන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (02) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත විය. දේහය මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු හෙට (04) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?