ගෝල් ෆේස් සටනට අද අත්ව ඇති ඉරණම ගැන විමල් කතාකරයි

එදා ගෝල් ෆේස් අරගලයේ සුජාතභාවය අද නොමැති බව ත් මේ වන විට සුන්දර ගෝල් ෆේස් සටන අද තක්කඩින්ගේ ගොදුරක් බවට පත්ව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ( 22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මම නම කියන්නේ නැහැ. ඒත් බොහොම ප්‍රබල ඇමති කෙනෙක් ඒ ඇමතිතුමා. එතුමා කිව්වා කතාවක් මේ කියන්නේ. ඔබතුමන්ලා දන්නවා ඔය ගෝල් ෆේස් සටනේ මුල් කාලේ හරි සුන්දර සටනක්. කාබනික ගොවිතැන වගේ දෙයක් තිබුණේ. දැන් එක රසායනික ත් නෙවෙයි මොකක්දෝ මුතු එකක් වෙලා. කුඩුකාරයන්ගේ තෝතැන්නක් වෙලා.

දැන් IMF කණ්ඩායම එද්දී මුදල් අමාත්‍යංශයේ ගේට්ටුව වටලනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව වටලනවා. ඒ කියන්නේ IMF එක එනකොට පෙන්නන්න ඕනෑ රටේ ගැටුම් බහුලයි. රට අස්ථාවරයි කියලා. ඒක පෙන්නන්න හදන්නේ. ඒ නිසා ගෝල් ෆේස් අරගලයේ මුදලින් තිබුණු සුජාතභාවය නෑ. තක්කඩි ටිකක් ඉන්නේ. හැබැයි මේ තත්තවෙට පත් වෙන්න කලින් ඔය කියන ගෝල් ෆේස් අරගලය වෙලාවේ අද්භාවයෙන් ඉන්න මිනිස්සු බැහැර කරන්න බැහැ. හැබැයි දැන් එහෙමයි කියලා මට පෙන්නේ නැහැ. අනාගතයේ ඡන්දේ ඉල්ලන්න බලන් ඉන්න දෙතුන් දෙනෙක් රඟපානවා වෙන්නත් පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43