ගොවියෝ එක්ක පාරට බැස්ස මෛත්‍රී (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (03) පොළොන්නරුව නගරයේ දී විරෝධතාවයකට සහභාගී වුණා.

වී ගොවීන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකයි මෙලෙස එක්ව ඇත්තේ.

වී සඳහා නිසි මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මෙම විරෝධතාවයක් සංවිධාන කර තිබුණා.

මෙම විරෝධතාවයට හිටපු ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන ද එක්ව සිටියා.

https://youtu.be/W08BE3Pai7Q