Empty Ad
Empty Ad
AFC Banner

ගුරු-විදුහල්පති ඉල්ලීම්වලට විසඳුම් ගැන අගමැතිගෙන් නිවේදනයක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සමග අද (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

PM 01
PM 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?