spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නැව් හයක් ඉදිරි සතියේ දිවයිනට

තවත් ගෑස් නෞකා 06ක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වනවා.

මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීම සඳහා මෙලෙස ගෑස් ආනයනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

ලිට්‍රෝ සමාගම විසින් මීට පෙර දෛනිකව වෙළඳපොළට ගෑස් සිලින්ඩර 80,000ක් පමණ නිකුත් කළ අතර මේ වනවිට එය ගෑස් සිලින්ඩර් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ දිනයේදීත් ගෑස් මෙට්‍රික් ටොන් 3,740 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?