ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම්වන්න !

රට තුළ පවතින ඉන්ධන අර්බුදයත් සමඟ බොහෝ දෙනෙක් පොදු ප්‍රවාහන සේවය මඟින් සිය ගමන් පහසුව සලසා ගැනීමට නැඹුරු වී තිබෙනවා.

ඒ, හේතුවෙන් පාඩු ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථවල සහ දුම්රියේ දැඩි මගී තදබදයක් ද ඇතිව ඇති ආකාරය දැකගත හැකියි.

මෙම තත්ත්වය තුළ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව ගැවසෙන ගැට කපන්නන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මහජනතාවය දැනුම් දෙනවා.

මගියෙකු ලෙස පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමේ දී තමන්ගේ වටිනා බඩු භාණ්ඩ හා මුදල් පසුම්බිය සම්බන්ධයෙන් වඩාත් සැලකිළිමත් වන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14