ගැටුම්වලින් තුවාල ලැබු ගණන තවත් ඉහලට

ඊයේ දිනයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් ගෙන් තුවාල ලැබූ පුද්ගලයන් 230 දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති අතර පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් ඇත.

මෙම ගැටුමට මැදි වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මිය ගිය බව කොළඹ ජාතික රෝහල පැවසීය