ගාලු මුවදොර ආක්‍රමණය කල කලාකරුවන්

රජයට එරෙහි ගාලු මුවදොර ජනතා විරෝධයට ප්‍රවීණ කලාකරුවෝ රැසක් එක්ව සිටිති.

අද කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති විරෝධතා ව්‍යාපාරයට නන්දා මාලිනී, සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති සහ ස්වර්ණා මල්ලවාරච්චි යන ප්‍රමුඛ කලාකරුවන් එක්ව තිබුණි.
කීර්තිමත් ප්‍රවීණ ගායිකා නන්දා මාලිනී මෙවැනි විරෝධතාවකදී දුටු පළමු වතාව මෙය විය.