ගංවතුර හේතුවෙන් රුමේනියාවේ සිව්දෙනෙක් මිය යයි

මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය හරහා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මත රුමේනියාවේ පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

අද (14) දින චෙක් ජනරජය පුරා ස්ථාන 38ක ගංවතුර අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත්කළා.

ප්‍රාග් අගනුවර ද ගංවතුර බාධක යොදා ඇති අතර සත්වෝද්‍යානය ද වසා දමා තිබෙනවා.

ගංගාවන්හි අනතුරුදායක තත්ත්වය ඉහළ යෑමත් සමග පෝලන්තයේ ද ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ගංවතුර හේතුවෙන් රුමේනියාවේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් විශාල පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55