කෝප් සහ කෝපා කමිටු සාමාජිකයින් පත් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා කමිටුව’ සඳහා සාමාජිකයින් පත්කර තිබෙනවා.

කෝපා කමිටු සාමාජිකයින් – ලසන්ත අලගියවන්න, මොහාන් ප්‍රියදර්ශන, ඛාදර් මස්තාන්, සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, එස්.බී. දිසානායක, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, සරත් වීරසේකර, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ.සී. අලවතුවල, බුද්ධික පතිරණ, අශෝක් අබේසිංහ, ජයන්ත සමරවීර, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ශානක්‍යයන් රාසමනිකම්, සහන ප්‍රදීප් විතාන, ඩී.වීරසිංහ,වීරසුමන වීරසිංහ, චරිත හේරත්, හරිනි අමරසුරිය

කෝප් කමිටු සාමාජිකයින් – ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ, ඩී.වී.චානක, ශාන්ත බණ්ඩාර, අනුර දිසානායක, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එස්.එම්.එම්. මුෂාරෆ්, නලින් බණ්ඩාර ජයමහ, එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, රෝහිණී විජේරත්න, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ප්‍රේම්නාත් සී දොලවත්ත,
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ශානක්‍යයන් රාසමනිකම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ, රංජිත් බණ්ඩාර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04