spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ බදුල්ල මාර්ගයේ යන්නේ ප්‍රවේශමෙන්

බලන්ගොඩ තදාසන්න ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග පවතින තඳ සුළං හේතුවෙන් කොළඔ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සිය ඔිිපනායක අතර කොටසේ මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය ධාවයේදි විමසිලිමත් වෙන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දිමක් කරයි.

බෙලිහුල්ඔය බලන්ගොඩ ඔිපනායක අතර කොටසේ කදු බැවුමි බහුලව පවතින බැවින් මාර්ගය නොසිතූ ලෙස ලිස්සන සුළු තත්ත්වයක් පවතින බව බලන්ගොඩ රථවාහන පොලිසිය පෙන්වා දෙයි.රිය අනතුරැ අවම කර ගැනිම සදහා කල්පනාකාරීව රිය පදවන ලෙස ජනතාවට මෙලෙස දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?