spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක්

අද (07) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18 කින් ඉහළ ගොස් ඒකක 11,045.90 ක් ලෙසින් වාර්තා වුණා.

S&P SL20 දර්ශකය ඒකක 47.15 කින් ඉහළ ගොස් ඒකක 3,147.45 ක් ලෙසයි අද සටහන් වූයේ.

2023 ඔක්තෝබර් 05 දිනෙන් පසුව මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?