ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක් ප්රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව වාර්තා වනවා.
මෙම අනතුර මහවෙල කොහොලන්වල ප්රදේශයේදී සිදුව ඇති අතර මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

?