spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොස් දෙල් අල බතල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්නැයි ජනපති කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් දෙල් අල බතල ආදී ආහාර සතියකට දින දෙක තුනක් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

මෙරට වන රක්‍ෂිතවල ඇති කොස් පලදාව නෙළා ගැනීම සඳහා ජනතාවට එම වන රක්ෂිත වලට ඇතුළු වීමට අවසර ලබාදෙන්නැයි කැබිනට් යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍වරයා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?