කොන්සියුලර් කටයුතු සඳහා යන පුද්ගලයින් ට දැනුම්දීමක්

අද (20) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ 01 කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධති බිඳවැටීමක් හේතුවෙන් අත්හිටුවා තිබූ සහතික පත් නිකුත් කිරීම නැවත ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රාදේශීය කාර්යාලවල සේවාවන්ද අද (20) සිට සාමාන්‍ය පරිදි නැවත ක්‍රියාත්මක වනු ඇති.