කොත්තමල්ලි පෙන්වා බීඩි කොළ ගෙන්වූ අයට වැඩ වරදියි

කොත්තමල්ලි යැයි පවසමින් මෙරටට ගෙන්වූ බීඩි කොළ බහාලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මෙම බීඩිකොළ අඩංගු බහාලුම් ඉන්දියාවේ සිට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බහාලුම් දෙක අද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ නිරීක්ෂණයට ද ලක් වුණා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම බහාලුම් දෙක තුළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 11.460ක් තිබූ බවයි.

රුපියල් මිලියන 70ක බදු මුදලක් ඒ වෙනුවෙන් අය විය යුතු වුව ද ඒවා කොත්තමල්ලි ලෙස ආනයනය කර තිබීම හේතුවෙන් අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ තුනක් පමණ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රේගු නිලධාරීන්ගේ දක්ෂතාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ අවස්ථාවේ සිට ප්‍රකට වෘත්තිකයකු එය නිදහස් කර ගැනීම සඳහා විවිධ බලපෑම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින් ඒ පිළිබඳ විමර්ශන අල්ලස් කොමිසම වෙත පැවරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වධාරණය කළේ.

WhatsApp Image 2023 10 17 at 16.01.21
WhatsApp Image 2023 10 17 at 16.01.19 1
WhatsApp Image 2023 10 17 at 16.01.16 1
WhatsApp Image 2023 10 17 at 16.01.14
WhatsApp Image 2023 10 17 at 16.01.13
WhatsApp Image 2023 10 17 at 16.01.11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50