කේෂව් මහාරාජ්ට මාස 06ක් ක්‍රිකට් අහිමිවෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන කේෂව් මහාරාජ්ට අවම වශයෙන් මාස හයක් ක්‍රීඩාවෙන් බැහැරව සිටීමට සිදුව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතර තුර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කේෂව් මහාරාජ් කඩුල්ලක් දවාගත් අවස්ථාවේ එය සමරමින් සිටිය දී ඔහුගේ වම් වළලුකරේ අස්ථි බිඳීමකට ලක්ව ඔහු මෙම ආබාධයට ලක් වුණා.

මේ හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද කේෂව් මහාරාජ්ට අහිමිව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ජොහැන්නස්බර්ග්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ කයිල් මේයර්ස්ගේ දැවී යෑම සැමරීම සඳහා දුවද්දී මහරාජ් ඊයේ මෙම ආබාධයට ගොඳුරු වුණා.

ඉන් අනතුරුව ඔහු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර, එහිදී සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී යි ඔහුගේ වම්පාදයේ වළලුකරේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03