Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කුට්ටිආරච්චිගේ වම්බටු වගේද රැඟුම් පපා දමනා මේ කපල් ඩාන්ස්

මේ දවස්වල දේශපාලන වේදිකාවල හැමෝම වගේ කතාවෙන්නේ කුට්ටිආරච්චි සිදුකළ කතාව ගැනයි.

මෙම කතාවෙන් කාන්තා හිංසනයක් සිදුවූ බවට චෝදනා එල්ල කරමින් අද විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල විරෝධතාවක්ද පලකළා.

කෙසේ වෙතත් මෙම කුට්ටිආරච්චිගේ ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්….

  1. කාන්තා හින්සනය කිය කියා.. තවත් කාන්තාවන් හින්සනයට ලක් කරනවා.. මෙම පිංතුර වල සිටින්නෙද අහිංසක දෙමාපියනගෙ ලමන්.. ඔබලා ඔවුන්වත් අපහසුතාවයට පත් කරනවා.