කාලගුණය කැළඹෙයි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් (40-50)ක පමණ තද සුළං ඇතිවිය කින් බවට ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් නැති තරමට මේ ආණ්ඩුව පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා
02:05
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - වැඩක් කරගන්න බෑ
02:55
Video thumbnail
22වන සංශෝධනය පැලවත්තට වාසි, රටට අවාසි
11:08
Video thumbnail
නාමල් හොඳටම බයවෙලා - හීන් දාඩිය දානවා, නරක හීන පේනවා
05:20
Video thumbnail
රන්දෝලි මහා පෙරහැරට පෙර "වාසනා" බුදුන් වඳී..
01:40
Video thumbnail
මල් පැල යවපු එකේ ප්‍රතිඵල - ක්ලීන් ශ්‍රී ලංකා දිවුලපිටියට නැද්ද..?
09:57
Video thumbnail
අඩි 300ක ප්‍රපාතයකට වැටුණු මනුස්සයාගේ දේහය ගොඩගන්න ලොකු මෙහෙයුමක්
02:00
Video thumbnail
ගල්කිස්ස වෙ# තැබීමේ CCTV දර්ශන මෙන්න
01:27
Video thumbnail
අඟුලාන මුහුදේ අතුරුදන් වූ නාවිකයාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි
02:17
Video thumbnail
අපිට පාරේ යන්න බෑ, හැම ඉස්කෝලෙටම කළින් හිටපු යාළුවාගේ නම ගහලා
04:31