spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේදී (30) ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් හා ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට සහය වීම සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 35 ත් 45 ත් අතර වූ මහනුවර , මොරටුව , නෙළුව හා රේන්දපල ප්‍රදේශවල පදිංචිකාරියන් වේ .

සැකකාරියන් අද(31) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?