ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක්

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක, නුවන් සොයිසාට අයි.සී.සී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වසර 6ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්