ක්‍රිකට් වංචා, දූෂණ ගැන මහ නාහිමිවරු දැනුවත් කෙරේ (වීඩියෝ)

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්ව දැනුවත් කිරීමට කටයුතු කළ බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) මහනුවරට පැමිණි අවස්ථාවේ දීයි.

මෙහිදී අර්ජුන වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුර සඳහා උපුල් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයෙක් පත් කිරීමට ඉතා හොඳ තීරණයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට රු. 120ට වී ගන්න බෑ - අපි අසරණ වෙලා ඉන්නේ
08:56
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
02:30
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06