ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් හෙට (13) දිනයේ දී පුද්ගලිකව තමන් නිවේදනයක් නිකුත් කරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.
ඒ, අනුව ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හෙට (13) දිනයේ දී ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මේ බව පවසා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනම පැනවූ ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බවයි ඔහු මෙහිදී පැවසුවේ.
අර්ජුන රණතුංග මෙහිදී සඳහන් කර සිටියේ ජාත්‍යනතර ක්‍රීඩා මාධ්‍ය වාර්තාකරණ අන්දමට ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම පැනවීමට මුලික වූ මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හෝ විමර්ශනයක් සිදුකළ යුතු බවයි.














SLC EKE AYA SATHA PAHAK HORAKAM NOKALATH (NOKALANAM WAHIYI POLOWEN AHASATA) AYE AM INNA DENNA EPA. ENNA DENNATH EPA. PANNALAMA DANNA. API AGAMAK LESA MAHATH BHAKTIYEN EDAHU CRICKET UGE THANI AWASTHAWADHI KUHAKA ADAHASATA BAN KARANNA KIYALA ICC EKATA BALA KARAPU NISA. ME WAGEYI MUSALAYO AYE CRICKET WALATA EPA EPA EPAAAAMAYI. AWOTH MUTA GAHALA PANNALA DANNA. ENNA NAM DENNA EPA. PADADA JADA BALLO. MUN IGENAGATHTHE CAPTAINCY KALEYI APE RATEYI COLAMBA PRADHANA BAWUDHDHA ISKOLA DEKIN EKAKA NALANDA WIDYALAYE. OKEMA THAMAYI WARNAPURA, MAHELA, PALITHA PERERA, PREMASARA, MAHANAMA, GURUSINGHA, DHARMASENA EYALA OKKOMA BOHOM AKEERTHIMATH LOKA JANATHAWAGE ADHARAYA GAWURAWAYA DINA GANIPU WEDAAGATH AYA. ME EKE HITIYA KUNU GHANDHA GAHANA KANU PARA BALLEK.
ARU PACHA NELANAWA MAY WALA BAN KARANNA THIBBE U KIYALA NAWATHTHUWA KIYALA. CRICKINFO ANUWA UMA THAMAYI MAY WALATA CAKIN ICC EKATA COMPLAIN KARALA ICC EKATA MEHETA ENNA KIYALA BALA KARALA THIYENNE. JADAYEK NEDHA MU. MUNGE HORAKM WAHAGANNA KARAPU PAHARA WEDAK. ICC AWITH GIYATH MU KIYANA KISI DEYAK ICC KIYUWE NATHI LU. DAN MU ME FULL TRY KARALA THIYENNE HORAKAMA LEGALISE KARAWA GANNA. MUWA PANNALA DALATH MADHI. RATINUTH ELAWALA DANNA ONA. WAYAS BHEDHAYAK NATHIWA MULU RATAMA ADHARAYA KALA CRICKET BALAGANNA HITAPU PARAYA EKEN HORAKAM KARALA HORAKAMA NEETHYANUKULA KARANNA ICC EKKA GAME GAHALA, SADHAKALIKAWAMA INNA TRY KRALA ANTHIMEDHI EKA BAN KARAWALA THAWA MUTA MONAWADHA KARANNA ITHIRI WELA TIYENNE??? UGE CHAPTER EKA IWARAYI. PANNALA DANNA. U NIDHA KALEYI RATATA, SLC EKATA UGE PASALA NALANDA COLLEGE EKATA SAHA UWA JATHAKA KALA DEMAWUPIYAN TA.