කළුතර සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට

කළුතර හෝටලයක තුන්වන මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, අද (10) අධිකරණයට ඉදිරිපත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ.