කඳුකරයේ ඉඩම් අයිතිය ඉල්ලා 07 හැවිරිදි සිසුවෙක් පාගමනක් අරඹයි

ලිඳුල, සරස්වතී දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන ප්‍රේමරාජා කාර්ගි නැමැති වයස අවුරුදු 07ක් වන කුඩා පාසල් සිසුවෙක් විසින් තලවාකැලේ නගරයේ සිට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත ලිපි භාරදීම සඳහා කිලෝමීටර් 140ක පාගමනක් ආරම්භ කර තිබෙනවා.

කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් දිනා ගැනීම සහ ඒ පිළිබඳව රජය මෙන්ම වගකිව යුතු අංශ දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රේමරාජා කාර්ගි විසින් මෙම පාගමන සිදු කරනු ලබනවා.

මෙම පා ගමන දින 7ක් ඇතුළත කොළඹට යෑමට සැළසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44