ඖෂධවේදීන්ගේ සංකේත වර්ජනය හෙට උදෑසන 8ට අවසන්

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හෙට උඩසන 8ට අවසන් කෙරෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එම සංගමය අද පෙරවරු 8 සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිවයි.

අදාළ ගැටලුවට බලධාරීන් වහාම විසඳුමක් ලබාදීමට පියවර ගත යුතු බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

වෘත්තීයවේදීන් 126ක් සේවය කළ යුතු ඖෂධ නියාමන අධිකාරියේ දැනට සේවයේ නිරත වන්නේ ඖෂධවේදීන් 37ක් වන අතර ඔවුන් වසරක සේවා කාලයකටත් අඩු අත්දැකීම් නොමැති නිලධාරීන් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04