spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාවට යාමට තැත් කල 26 දෙනෙකු අත්අඩංගුවට

කන්කසන්තුර මාමුනෙයි මුහුදු ප්‍රදේශයෙදී නීති විරෝධී ලෙස බෝට්ටුවක් හා ටෝලර් යාත්‍රාවක් මඟින් ඕස්ට්‍රේලියාවට යාමට තැත් කල පුද්ගලයින් 22 දෙනෙකු හා බෝට්ටු දෙකෙහි කාර්ය මණ්ඩලය 04 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ

ඔවුන් ගමන්කල ටෝලර් යාත්‍රාව සහ ඩිංගි බෝට්ටුව කන්කසන්තුර උත්තර නාවික හමුදා කදවුර භාරයට ගෙන ඇති අතර. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ළමයින් 03 දෙනෙක් හා අවුරුදු 22 ත් 50 වයස් වල පසුවන පුද්ගලයින් 23 දෙනෙකු සිට තිබෙනවා.ඔවුන් පුනරින් , කිලිනොච්චි , කුඩත්තනේ , වෙත්තිලකේනි හා වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් ය .

මෙම සැකකරුවන් අද(17) දින කිලිනොච්චි ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?