සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවට ගත් එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුලු 83 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
අද පස්වරුවේ මාලිගාකන්ද වැඩබලන මහේස්ත්රාත් සුනීතා ඩයස් හමුවට එරංග ගුණසේකර ඇතුලු තුන්දෙනෙකු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු අතර සෙසු 80 දෙනා මුදා හැරුණේ පොලිස් ඇප මතයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2





