spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2022 වසරේ ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් මස 4 වනදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වනදා ආරම්භ වී 2023 වසරේ ජනවාරි මස 2 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.විභාග පැවැත්වෙන මෙම දිනවල කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග අපේක්ෂකයන් විදුහල්පතිවරුන් ගුරු භවතුන් සහ දෙමව්පියන් වෙත දැනුම් දෙනවා

315572 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?