උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ

නාමල් රාජපක්ෂ මහතාද, තමන්ද මන්දපෝෂණයෙන් පෙලෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

“2016 ඉඳලා නෙවෙයි මන්දපෝෂණය ඉතිහාසයේ ඉඳලා තියෙනවා ඕනෑ ම රටක. යම් ප්‍රමාණයකට. දැන් කියනවනේ, බිත්තර ගණන්. කිරි ගණන්. මාළු ගණන්. මස් ගණන්. ඕකනේ කියන්නේ. මං උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. මට දැන් මන්දපෝෂණය. නාමල් රාජපක්ෂ මහත්තයට මන්දපෝෂණය. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. අර පොළොන්නරුවේ චින්තක, බර උසුලන ශූරයා මිනිහත්, එළවළු විතරයි කන්නේ. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මිනිහට මන්දපෝෂණය.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී ශ්‍රී ලංකාව උග‍්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට පැමිණ ඇතැයි පළ වූ වාර්තා පිළිබඳ මාධ්‍යවේදීන් කල විමසීමකට ප්‍රතිචාර ලෙස මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54