උපුල් ශාන්ත සන්නස්ගල ගැන කොළඹ පුරාම ඇලවුණු පෝස්ටරය

ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කොළඹ අවට ප්‍රදේශයන් හී උපුල් ශාන්ත සන්නත්ගල සහ අරගලය සම්බන්ධව පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබෙන බව වාර්තා වනවා.

එම පෝස්ටර් ඇලවූ පිරිස පිළිබදව කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ. කෙසේ නමුත් එම පෝස්ටර් සම්බන්ධව උපුල් ශාන්ත සන්නස්ගල විසින් ඔහුගේ මුහුණුපොතේ පහත සටහන ද යොදා තිබුනා,


මේ ඊයේ රෑ කොළඹ ගහල තියෙන පෝස්ටර් එකක්.
තව ටිකක් පැහැදිලි ෆොටෝ එකක් එවන්න.
‘ගෝල්ෆේස් අරගලය දියාරු කරන
සන්නස්ගලගෙ නිර්නාමික මැර කල්ලි
අරගල භූමියෙන් ඉවත් කරනු’
ජන අරගල ව්‍යාපාරය.
😂😂😂😂😂
මගේ අදහස:
අපි දැන් set
තොපි අප්set
කොටවන්න අමාරුයි පුතා.
ඔය ටෙක්නික්ස් පරණයි 🖕

image 6

May be an image of 7 people, beard, outdoors and text
May be an image of outdoors and brick wall