උපදේශක කාරක සභාවක් සඳහා නව මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් දෙයි

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කථානායකවරයා අද (28) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, අනුව ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පලනි දිගම්බරම්, සිවඥානම් ශ්‍රීතරන්, වරුණ ලියනගේ, සම්පත් අතුකෝරල, තිසකුට්ටිආරච්චි, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන් එම කාරක සභාවේ සේවය කිරීම සඳහා පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2023 නොවැම්බර් 17 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව තේරීම් කාරක සභාව විසින් මෙම මන්ත්‍රීවරුන්ගේ නම්කර ඇති බවයි කථානායකවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12