උතුර, නැගෙනහිර සහ වයඹට නව ආණ්ඩුකාරවරු දිවුරුම්දීම අද ?

පළාත් තුනක් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද (17) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වලට නව ආණ්ඩුකාරවරුන් මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

මේ අතර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් යන අය මෙම ආණ්ඩුකාර ධුර සඳහා යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් පසුගිය 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ (16) නිවේදනය කළා.

ඒ, අනුවයි පුරපාඩුවන එම පළාත් තුනේ ආණ්ඩුකාර තනතුරු සඳහා නව පුද්ගලයින් පත් කිරීමට නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00