උතුරේ ඩෙංගු හිස ඔසවයි

මෙම වසරේදී උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 1326 දෙනකු හඳුනාගෙන ඇති බව පළාත් සොඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

මෙම වසරේදී ඩෙංගු රෝගීන් යාපනය දිස්ත්‍රික්කයෙන් 1121 , මන්නාරම දිස්ත්‍රික්කයෙන් 27 , කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 51 , මුලතිව් දිස්ත්‍රික්කයෙන් 33 හා වවුනියාවෙන් 94 ක් වශයෙන් හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් මරණ 02 ක් උතුරු පළාතෙන් වාර්තාවී ඇති අතර සොඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හැකි පමණින් විනාශ කොට මෙම තත්වය පාලනය කිරීමට සහයෝගය ලබා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43