උඩවලව කලාපයෙන් මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්නක්

මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පසුගිය යල කන්නයේ පැවැති දීර්ඝ නියඟය හේතුවෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩවලව කලාපයේ කුඹුරුවලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂිත සිදුවීමක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙවර මහ කන්නයේ වී වගාව මගින් ලැබිය හැකි අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36 ඉක්මවනු ඇතැයි ද සඳහන්.

දැනට සිදු කර ඇති අස්වනු පුරෝකථන පරීක්ෂණ අනුව මෙම කරුණු අනාවරණය වී තිබේ. එමෙන්ම මෙවර මහ කන්නයේ එකදිගට මාස හතරහමාරක් පැවැති මහ වැස්ස හේතුවෙන් අක්කර 100,000ක වී වගාව විනාශ වී තිබු තත්ත්වයක් තුළ මෙවැනි අස්වැන්නක් ලැබීම සම්බන්ධව රටේ ගොවිජනතාවට සමස්ත ජනතාවගේ කෘතඥතාවය පළ විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වැඩිම අස්වනු පසුහානිය ද මෙවර වාර්තා වී තිබේ.

විශේෂයෙන් අස්වනු නෙලීමේ ප්‍රමාදය නිසා සමස්ත වී අස්වැන්නෙන් සියයට 10 සිට 15 දක්වා ප්‍රමාණයක් පසු අස්වනු නාස්තියට ලක්වී තිබේ. ඇතැම් ප්‍රදේශවල පසු අස්වනු නාස්තිය සියයට 25ක් දක්වා ඉහළ මට්ටමක පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. ටින් ටින් නෝන්ඩි හිනාවක් දාලා කිව්ව දේ තිස්සකුට්ටි කියයි..වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04