සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණින් දීප ව්‍යාප්තව මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරෙනවා.
ඒ අනුව, ඊයේ (31) දිනයේදී මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් සහ ත්‍රිවිධ හමුදාවේත් සාමාජිකයන් 5,866ක ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා.
එහිදී පුද්ගලයන් 23,321ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය සඳහන් කරනවා.
එමෙන්ම වාහන 9,682ක ප්‍රමාණයක් ද, යතුරු පැදි 6,611ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 1,107ක ප්‍රමාණයක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එමෙන්ම, අපරාදවලට සෘජු ලෙස සම්බන්ද පුද්ගලයන් 12දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇති අතර, මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 02ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසි පවසනවා.
වරෙන්තුකරුවන් 423 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් 1,542ක් අත්අඩංගුවට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
2
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














