AFC Banner
Empty Ad
Empty Ad

ඊයේ ආරම්භ කල උද්ඝෝෂ රට පුරා තවමත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති උද්ඝෝෂණ අද (10) අලුයම දක්වා පැවැත්වුණා. විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ ගේට්ටු බිද දමා ඉට ඇතුලුවිමට උත්සහ කිරිමට උත්සහ කිරිමත් සමග තත්වය පාලනය කිරිම සදහා ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමට ආරක්ෂක අංශ පියවර ගත්තා. තත්වය පාලනය කිරිමට ත්‍රිවිධ හමුදාවම කැදවා තිබුණා. විරෝධතා කරුවන් පාලනය කිරිම සදහා ආරක්ෂක අංශ අහසට වෙඩි තැබිමක්ද සිදු කලා.

අද අලුයම 2කට පමණ අතිරේක බල ඇණි 3ක් කැදවා අරලියගහ මන්දිර වට කර සිටි විරෝධතා කරුවන් ඉවත්කිරිමට පියවර ගත් බවයි එහි සිටි අප වාර්තා කරු පැවසුවේ.තත්ය පාලනය කිරිමට අවසන්වරට කැදවා ඇත්තේ ගජබා රෙජිමෙන්තුවේ හමුදා කණ්ඩායමක් බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපය විවිධ ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?