ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට යුරෝ මිලියන 405ක දඩයක්

ලොව සුප්‍රසිද්ධ සාමාජ ජාල මාධ්‍යක් වන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට යුරෝ මිලියන 405ක දඩයක් පැනවීමට අයර්ලන්ත රජය කටයුතු කර තිබෙනවා.

ළමුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට මෙම දඩය පැනවීමටයි තීරණය කර ඇත්තේ.

අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා සඳහන් කළේ ලද පැමිණිලි වලට අනුව සිදුකළ දිර්ඝකාලින විමර්ශනවලින් පසු පසුගිය සිකුරාදා මෙම තීරණය ගත් බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර මෙම සතියේ දී ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල මාධ්‍ය භාවිතාකරන ළමුන්ගේ පෞද්ගලික දුරකථන අංක සහ ඊමේල් ලිපිනයන් අවදානමට ලක්ව ඇති බවට මෙලෙස පැමිණි ලැබී තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් ඉන්ස්ටග්‍රෑම් හි හිමිකරු මෙටා සමාගම පැවසුවේ මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39