ඉන්ධන බෙදන්න ජංගම බෙදාහැරීමේ රථ යොදාගැනීමේ සූදානමක් (ඡායාරූප)

ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ වෙනුවෙන් ජංගම ඉන්ධන බෙදාහැරීමේ රථ යොදාගන්නා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ජංගම ඉන්ධන බෙදාහැරීමේ රථ ක්‍රමය ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ නව ප්‍රකාශ කළා.

ත‍්‍රී රෝද රථ, බයිසිකල් සහ කෑන් සඳහා ඉන්ධන සැපයීමට, පිරවුම්හල්වලින් බැහැරව විශාල විවෘත ස්ථානවල ඉන්ධන ට්‍රක් රථ බෙදාහරින්නන් භාවිතා කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙය දිවයින පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේ.

FX2ubEBWAAAtIsg
FX2ubEEXgAIgWjQ
FX2ubEHX0AINqHv


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20