ඉන්ධන තොග පැමිණෙන දින ඇමති කංචන හෙළිකරයි

ඩීසල් රැගත් නෞකාවක් බලන 15 සහ 17 යන දිනයන් අතර මෙරටට පැමිණීම නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු මේ බව පවසා තිබෙනවා .

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 17 සහ 19 යන දිනයන් අතර දිවයිනට ලඟා වීමට නියමිත බවයි.

මෙම ඉන්ධන සඳහා ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගෙවීම පසුගිය සතිය තුළ ගෙවා අවසන් කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඩීසල් තොගය සඳහා ගෙවිය යුතු ඉතිරි මුදල් ඊයේ දිනයේදී ගෙවීමට නියමිතව තිබූ බව අදාල ට්විටර් සටහනේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14