spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ගන්න බලන් සිටි ඔබට සුබ ආරංචියක්

මෙරටට රැගෙන ආ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මීට අමතරව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක්ද ගොඩබෑම් කටයුතු දින 02කට පෙර ආරම්භ කල බවත් එම කටයුතු හෙට (17) උදෑසන විට අවසන් කිරීමට නියමිත බවත් එමෙන්ම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීමෙන් පසුව එහි ගොඩබෑම් කරයුතු සිදුකිරීමට නියමිත බවත් කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?