ඉන්දීය සුපිරි පිතිකරුවාට ශ්‍රී ලංකාව සමග ඉදිරි 20-20 තරග දෙකම අහිමි වෙයි

ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් වන සංජු සැම්සන් හට ශ්‍රී ලංකාව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමි වී යන බව තොරතුරු වාර්තා වනවා.

දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙලෙස තරගාවලිය සැම්සන්ට අහිමි වී යන බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුනේ.

ඒ අනුව අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ජිතේෂ් ෂර්මා ඉන්දීය කණ්ඩායමට කැදවීමට නියමිත බවටයි වාර්තා වුණේ.

මේ අතර වම් දණහිසේ ආබාධයකට ලක්වූ සැම්සන් ඊයේ පස්වරුවේ මුම්බායි හීදී ස්කෑන් පරීක්ෂණයකට භාජනයකර ඇති අතර එහිදී ඔහුව විවේක ගැන්වීමට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් දෙරට අතර පැවති පළමු තරගයේදී සංජු සැම්සන්ට එතරම් ලකුණු අතරට පැමිණීමට හැකියාව නොලැබුනු අතර ඔහු ලකුණු 05ක් ලබාගෙන සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

මේ අතර සංජු සැම්සන්ගේ ඉවත්වීම හේතුවෙන් කණ්ඩායමට එකවන ජිතේෂ් ෂර්මාට අද දිනයේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර විස්ස වරම් හිමිවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21