Update – ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නැහැ

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතයට ඉන් බලපෑමක් නොමැති බව සඳහන්.

අද (30) පෙරවරු 10.49ට මෙම භූ කම්පනය හටගෙන තිබූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පැවසුවේ.

Update, 2023-12-30, 11.39 AM

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනයයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.6ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට වේලාවෙන් අද (30) පෙරවරු 10.49ට මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් පසු වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරනවා.

1 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38