විදුලි කප්පාදුවෙන් මැදිරිගිරිය මූලික රෝහලේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. රෝහල සතුව විදුලි ජනන යන්ත්‍ර දෙකක් පැවතියද ඉන් එකක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවෙයි.
කෙසේ වෙතත් අනෙක් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඊට අවශ්‍ය ඩීසල් නොමැති වීමෙ හේතුවෙනි.
වෛද්‍යවරු පවසන්නේ, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ, ඉටිපන්දම් එළියෙන් බවය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි ප්‍රධානතම රෝහල වන්නේ මැදිරිගිරිය මූලික රෝහලය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













