ඇමති බන්දුලට ‘හූ’ කියා විරෝධය පෑ හංදියට අලුත් නමක්

හෝමාගම – පිටිපන මංසන්දිය අසළ මුල්ගලක් තැබීමේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනට හූ කියා විරෝධය පළකළ සිදුවීමක් පසුගිය 23 දා වාර්තා වුණා.

එලෙස හූ කියා විරෝධය පලකල පුද්ගලයාට එරෙහිව අමාත්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සඳහන් කළේ ඇමතිවරයාගේ බලපෑම් මත තමන්ට එරෙහිව බොරු චෝදනා ගොනුකර අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.

මෙම සිදුවීමෙන් අනතුරුව බොරු චෝදනා මත පොලීසිය කටයුතු කිරීමට එරෙහිව විරෝධය පෑමක් ලෙස ප්‍රදේශවාසීන් විසින් හෝමාගම – පිටිපන හන්දිය ‘බන්දුල “හූ” කාපු හංදිය, ලෙස නම්කර නාම පුවරුවක් මේ වනවිට එල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14