spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අද මෙම යෝජනාව කථානායකවරයා වෙත භාර දීම සිදුකළා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, නලීන් බණ්ඩාර, ජේ.සී අලවතුවල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව තිබුණා.

අදාල යෝජනාව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?