අවුරුදු නැකත් සීට්ටුව ගැන කිසිවක් නොදන්නා බව විෂය භාර ඇමති කියයි (වීඩියෝ)

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ අවුරුදු නැකැත් සීට්ටුව පිළිබඳ මේ වනතෙක් තමා කිසිවක් නොදන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

අලුත් අවුරුදු උත්සව වලදී අනුගමනය කළ යුතු නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (05) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

නැකැත්වලට අනුව නොව, ආත්ම විශ්වාසය අනුව කටයුතු කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම අමාත්‍ය විදුර වික්‍රමනායක සදහන් කළේ සිය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ද තමා දැඩි පීඩනයකින් පසුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55