අලුත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගනී

මේ වන විට ලෝකයේ රටවල් කිහිපක  පැතිරෙමින් ඇති තවත් අලුත් කොවිඩි උප ප්‍රභේදයක් ගැන වාර්තා වේ. මෙම උප ප්‍රභේදය හදුන්වා ඇත්තේ BA.4.6 යන නමිනි.වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාව, එක්සත් රාජධානිය යන රටවලිනි. අගෝස්තු මාසයේ එක්සත් රාජධානියෙන් වාර්තා වූ ආසාදිතයන්ගෙන් සියයට 3.3කි.

 ඇමරිකාවේද BA.4.6 ආසාදනය වූවන්ගේ ප්‍රතිශතය ඊට සමාන බව සදහන් වේ. මෙම දෙරටට අමතරව තවත් රටවල් කිහිපයකින් BA.4.6 ආසාදනය වූවන් හමුවී ඇත.මේ වන විට එම ප්‍රතිශතය සියයට 9ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BA.4 නමැති උප ප්‍රභේදයෙන් පැවත එන්නක් වන අතර මෙය වේගයෙන් පැතිරෙන්නක් ද, දරුණු රෝග ලක්ෂණ ඇති කරන්නක් ද වැනිකාරණා සම්බන්ධයෙන් තවම නිශ්චිතව කිසිවක් ප්‍රකාශ වී නැත.විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය සාමාන්‍යයේන දරුණු රෝග ලක්ෂණ ඇති කරන ප්‍රභේදයක් නොවන නිසාස මෙම නව BA.4.6 උප ප්‍රභේදය ද ඊට සමාන වනු ඇතැයි අනුමාන කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11