අල්ලස් චෝදනාවකට මන්ත්‍රී ෆවුසිට අධි චෝදනා

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව ෆවුසි මහතා රුපියල් විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ ආපදාකළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට විදේශයකින් පරිත්‍යාග ලෙස ලද වාහනයක් සිය පෞද්ගලික භාවිතයට යොදා ගැනීම තුළින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න අලාභයක් රජයට සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ෆවුසි මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08
Video thumbnail
මහර බන්ධනාගාරයේ උණුසුමෙන් රැඳවියෙක් එළොව යයි - වටේටම දැඩි ආරක්ෂාවක් දාලා
01:36
Video thumbnail
මහර සිද්ධිය දුටු කෙනෙක් සියල්ල හෙළිකරයි - "වෙ# සද්දවල් 20 - 25ක් විතර ඇහුණා"
00:55
Video thumbnail
රත්මලාන රත් කළ වෙ#ල්ලේ CCTV දර්ශන මෙන්න - පිටිපස්සෙන් ඇවිත් තියලා ගිය හැටි
01:09
Video thumbnail
මහර බන්ධනාගර අසල ඥාතීන් හඬා වැටෙයි - "ඕවා ග#නකොට අපි කොහොමද බලන් ඉන්නේ.."
01:19
Video thumbnail
මහර බන්ධනාගාරය අසල පවුලේ අය ඇවිත් නොසම්සුන්වෙයි - නවතම දර්ශන මෙන්න
02:50